අද මම දානPost 1 Torrents ගැන.ලෝකේ තියෙන විශාලම Internet Non-Profit Community එකක් තමයි Torrents කියන්නේ.
මම ඉස්සර Dialog Package 1 Use කරන කාලේ Bit Torrent Client එකවත් Install කරේ නෑ ,මොකද ඒ තරමටම Dialog පට්ට SLOW,Dialog Package 1 Use කරලා Torrent 1 දැම්මොත් Download Speed එන්නේ 0.2KB/Sec උපරිම 20KB/Sec තමා එන්නේ.
But ඒ අතින් Etisalat මරු ,Download Speed එනවා 230KB/Sec බොරු නම් මගේ කලින් Post 1 බලන්න,එතකොට තේරෙයි වෙනස
යාලුවනේ ඔයාලට මොනවා හරි Download කරන්න හිතුනොත් මම මේ දෙන Torrent Site වලට ගිහින් ඔනෙම දෙයක් ලේසියෙන් Download කර ගන්න පුලුවන්,Direct Download වගේ Resume Case නෑ,
එහෙනම් මෙන්න Site ටික ඔයාලම ගිහින් බලන්නකෝ.මෙතනින් ගොඩාක්ම හොද මම තරු ලකුණ දාලා තියෙනSites,
Pages
▼
Saturday, March 17, 2012
Torrent Sites
1.The Pirate Bay.se (*****) 2.Torrentz (*****)
Direct Download Movie
ඉතින් කොහොමද කටිටියට ? අද මම මේ Post 1 දාන්නේ Direct Download කරන අයට.මොකද හැමෝගෙම Internet Connection මගේ වගේ SPEED නෑනේ.
Internet එකෙන් Films Download කරලා බලන්න ආසා අයට මේ Post 1 ගොඩක් Important,මොකද මම මේ දෙන Sites වල අලුතෙන් Release වෙන ඕනේ Film 1 තියෙනවා,
එහෙනම් වැඩි කතා ඕනේ නෑ ඔයාලම ගිහින් බලන්නකො… බලලා මගේ Post 1 Like එකක් හරි Comment 1 හරි දාන්නකො…මම මේ තරු දාලා තියෙන Sites ගොඩක්ම හොදයි අනික් ඒවට වඩා