Pages

Wednesday, November 18, 2015

දෙසැම්බර් 17 රජයට අපලයි

නොවැම්බර් 17 රවී-බුධ මාරුවෙන් රජයට විරුද්ධව මහජන විරෝධය ඇතිකර වීමට සෙනසුරු උත්සාහ දරන අතර ඒ සඳහා සිසු සිසුවියන් යොමු කරවමින් බුධ ග්‍රහයාද දායකත්වය සපයනු ලබයි.රවී ග්‍රහයා වෘශ්චිකය තුළ ගමන් කරන දෙසැම්බර් 17 දක්වා මාසයක කාලය රජයට අයහපත්ය.


සෝබිත හිමිගේ අභාවය පිළිබඳව 2015/11/04 අනාවැකි පල කල ජෝතිර්වේදී කොටදෙනියාවේ ඩි.ඩග්ලස් නිමලවංශ ගුණවර්ධන