1.සුවසේ නින්ද යාම
2.නපුරු සිහින නොපෙනීම
3.සැම මනුෂ්‍යයෙකුටම ප්‍රිය වීම
4.සුවසේ නින්දෙන් පිබිදීම
5.දෙවියන්ට ප්‍රිය වීම
6.දෙවියන් විසින් ආරක්ෂා කරනු ලැබීම
7.ගින්නෙන්,විෂෙන්,ආයුධ වලින් අනතුරු නොලැබීම
8.ඉක්මනින් සිත සමාධියට පත්වීම
9.මුහුණේ පැහැය බැබලීම
10.සිහි මුලා නොවී මරණයට පත්වීම
11.ඒ ජාතියේ දීම රහත් වීමට නොහැකි නම් මරණින් මතු බ්‍රහ්ම ලොවට යාහැකි වීම